ඇස්වත්ත සේනාසනය
Aswatta Monastery
Aswatta Monastery
Aswatta Monastery
මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනයේදී සයවන වරටත් සාර්ථකව පවත්වන ලද භික්ෂු භාවනා වැඩ සටහන 2023 මාර්තු මස 31 වනදා අවසන් විය.
මෙවර භාවනා වැඩසටහනට ස්වාමීන් වහන්සේලා පනස් දෙනමක් සහභාගි වූහ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි අරණ්‍යවාසී සහ ග්‍රාමවාසී සියලු භික්ෂූන් වහන්සේලා, තම ආධ්‍යාත්මික ගුණ දියුණුව සඳහා ඉතා සමගි සම්පන්නව, මහත් කැප වීමෙන් අප්‍රමාදීව කටයුතු කළහ.
Dhamma Talks – Sinhala>Sangeeti Sutta at Nissaranavana Upper Monastery
Dhamma Talks – English>Mindfulness for Young Adults – ven Chandaratana at Meethirigala
Dhamma Talks – Sinhala>Sunday Dhamma Sermon – ven Chandaratana thero at Meethirigala
Dhamma Talks – English>Mindfulness for Beginners in English at Meethirigala
Dhamma Talks – English>SugataVinaya Sutta at Meethirigala
Event Schedule